ALEcon.LK
By Channa Migara
Why Choose Us

අපේ ECON පන්තිය වෙනස් ඇයි

Live classes සහ Lessons pack

සාමාන්‍ය පරිදි මාසික පන්ති ගාස්තු යටතේ පන්තියට සහභාගි විය හැකි අතර අවශ්‍ය දරුවන් සඳහා Lessons packs නිබන්ධන සහිතව ලබාගත හැකිය.

සියලුම නිබන්ධන නිවසටම

ඔබ වෙනුවෙන් කාලීන ආර්ථික තොරතුරු ඇසුරින් සකස් කළ සෑම පාඩමකටම අදාළ මුද්‍රිත නිබන්ධන ඔබේ නිවසටම අමතර ගාස්තු රහිතව එවනු ලබයි.

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, විභාග හුරුව

Model papers, exam target papers සහ past papers සාකච්ඡාව හරහා නිරන්තරයෙන් ඔබව විභාගය සඳහා හුරු කරනු ලැබේ.

දරුවන් සඳහා වෙන වෙනම මග පෙන්වීම

විවිධ මට්ටම්වල සිටින දරුවන් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ප්‍රතිඵල වර්ධනය කිරීම.

91%

A Grade Ratio

100%

Pass Ratio
Our Journey

ප්‍රතිඵල හදන ආර්ථික විද්‍යාව වැඩපිළිවෙල

සෑම සාර්ථක ගමනකටම ශක්තිමත් පදනමක් තිබිය යුතුය. මම මගේ ගමන ආරම්භ කරන්නේ ආසියාවේ විශාලම කළමනාකරණ පීඨය වූ ශ්‍රී ලංකාවේ වාණිජ අංශයේ දරුවන්ගේ සිහින සරසවිය වූ කළමනාකාරුවන්ගේ මහගෙදර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් ලබා ගන්නා දැනුමෙනි.

ආර්ථික විද්‍යාව පිළිබඳව ඔබ කුමන මට්ටමක සිටියත් ඔබගේ ප්‍රතිඵල ඉහළ නංවන්නට, ඔබගේ උසස් පෙළ කඩඉම ජයග්‍රහණය පහසු කිරීමේ අරමුණින් alecon.lk අධ්‍යාපනික අන්තර්ජාල වෙබ් අඩවිය නිර්මාණය කෙරිණි. අද වන විට දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙමින් නවීන තාක්ෂණය සහ සරල ගැඹුරු ඉගැන්වීම් රටාවන් මුසුකරමින් අප ඉදිරියටම යන්නෙමු.

About Us

අභියෝගාත්මක විෂය කරුණු නැවුම් මඟකින්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ විශේෂවේදී උපාධිය හදාරමින් සිටියි.

⚜️ කුරුණෑගල සාමෝදය ප්‍රාථමික විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනයද, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහ විද්‍යාලයෙන් උසස්පෙළ වාණිජ අංශයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබාගනිමින් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ විශේෂවේදී උපාධිය හදාරමින් සිටියි.

⚜️ 2023 වර්ෂයේදී උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු, වයස අවුරුදු 23ක් වන විට ගැඹුරු විෂය කරුණු තමන් විසින් අනුගමනය කළ අතිසාර්ථක නවමු ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ගේ ආර්ථික විද්‍යා දැනුම පෝෂණයට නිබඳවම කැපවෙමින් සිටින තරුණ ගුරුවරයෙකි.

⚜️ අප පන්තියෙන් බිහි වූ දරුවන් මේ වන විට ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම දැකිය හැකි අතර, ඔහු අවවාදයට එහා ගිය ආදර්ශයක් ලබා දෙමින් සිසුන් විභාගයට මුහුණ දෙන තෙක්ම විෂයන් තුනටම අදාළව නිවැරදි මග පෙන්වීමක් ලබා දෙයි.

Channa Migara
Student Success Stories

What Our Students Say

Let's get in touch

  • Phone Number
    077 370 0847
  • Email Address
    info@alecon.lk
  • Street Address
    NO 16, Highland park,
    Thorayaya, Kurunegala
  • Website URL
    www.alecon.lk