A+ for A/L ECON
By Channa Migara
Get All Details

Revision නොවන Theory පන්තිය 2026 සඳහා 04 Month Course

Revision නොවන Theory පන්තිය 2026 සඳහා 04 Month Course

Revision නොවන Theory පන්තිය 2026 සඳහා 04 Month Course

Instructor: Admin User

ඔබ කුමන මට්ටමක සිටියත් පළවෙනි පාඩමේ සිට අවසාන පාඩම දක්වා ආවරණය කරමින් Target Papers හරහා ඔබේ ප්‍රතිඵල ඉහළ නැංවීම සිදු කෙරේ 🟥*අලුත් පන්තියක් පටන් ගන්නවා 2026ට* මාස 04න් 12 සහ 13 සම්පූර්ණ සිලබස් එකම ආවරණය කරන මාස 04ක Plan එකක් 12 පාඩම් 06 වෙනම 13 පාඩම් 06 වෙනම සහ Full Paper Class එකත් එක්ක මේ වෙනකොට Theory අවුල් ලකුණු නැති ඕනම කෙනෙක්ට සහභාගි වෙන්න පුළුවන් අපේ පන්ති එන ළමයි මේකට අදාළ නෑ Theory අවුල් ගිහින් ඉන්න ඕනම ළමයෙක්ට මේ මාස 04ක වැඩසටහන හරහා සියලු පාඩම් සාර්ථකව ආවරණය කරගෙන ඉහළම ප්‍රතිඵලයකට පාර පෙන්නනවා උත්සාහය,කැපවීම අරගෙන එන්න දිනන පාර මම පෙන්නන්නම් අපි වැඩ කරමු සම්බන්ධ වීමට 0773700847 ඔස්සේ ලියාපදිංචි වන්න චන්න මිගාර ආර්ථික විද්‍යාව දිනන හරි පාර

Curriculum Plan
Week 1
  • theory First Day
    Locked
Login Required

Please log in or register to purchase this class and access the lessons.